-
යෙරෙමියා 3:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “මිනිසෙකු තම බිරිඳව දික්කසාද කළ පසු ඇය වෙන පුරුෂයෙකු සමඟ විවාහ වුණොත් කලින් පුරුෂයාට ඇයව නැවත විවාහ කරගැනීමට අයිතියක් නැත” කියා කියමනක් තිබේ.+
එවැනි දෙයක් සිදු වුණොත් මුළු දේශයම අපවිත්‍ර වන්නේය. මේ දේශයට සිදු වී ඇත්තෙත් එය නොවේද?+
“ඔබ* බොහෝ පෙම්වතුන් සමඟ වේශ්‍යාකම් කර ඇත.+ එසේ ක්‍රියා කළ ඔබට දැන් මා වෙතට හැරී එන්න පුළුවන්ද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.
-