එසකියෙල් 23:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘ඔවුන්ට විරුද්ධව සමූහයක් කැඳවනු ලබන්නේය.+ ඔවුන්ට සිදු වන දේ දැක ජනයා බියපත් වන්නෝය. ඒ සමූහය ඔවුන් සතු සියල්ල කොල්ල කන්නෝය.+ හබක්කුක් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+
46 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘ඔවුන්ට විරුද්ධව සමූහයක් කැඳවනු ලබන්නේය.+ ඔවුන්ට සිදු වන දේ දැක ජනයා බියපත් වන්නෝය. ඒ සමූහය ඔවුන් සතු සියල්ල කොල්ල කන්නෝය.+
6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+