එසකියෙල් 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එහෙත් දෙවිගේ උදහසේ ප්රතිඵලයක් ලෙස ඇයව උදුරා දමා+ පොළොවට හෙළා දමන ලදි. ඉන්පසු නැඟෙනහිර දෙසින් හැමූ සුළඟකින් ඇගේ පල වියළී ගියේය.+ ඇගේ සවිමත් දඬු කඩා දමනු ලැබූ අතර ඒවා වියළී ගියේය.+ ඒවා ගින්නෙන් දවා දමන ලදි.+
12 එහෙත් දෙවිගේ උදහසේ ප්රතිඵලයක් ලෙස ඇයව උදුරා දමා+ පොළොවට හෙළා දමන ලදි. ඉන්පසු නැඟෙනහිර දෙසින් හැමූ සුළඟකින් ඇගේ පල වියළී ගියේය.+ ඇගේ සවිමත් දඬු කඩා දමනු ලැබූ අතර ඒවා වියළී ගියේය.+ ඒවා ගින්නෙන් දවා දමන ලදි.+