ගීතාවලිය 72:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මුහුදෙන් මුහුදටද+මහ ගංගාවේ* සිට+ පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+ හොෂෙයා 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු යළි දෙවිගේ සෙවණෙහි සිසිලස ලබනු ඇත.+ ඔවුහු ධාන්‍ය වගා කරන්නෝය. මිදිවැලක් මෙන් දලු ලා වැඩෙන්නෝය.+ ලෙබනොන්හි වයින් ගැන බොහෝදෙනා ඉමහත් ආශාවෙන් කතා කරන්නාක් මෙන් ඔවුහුද තමන්ගේ දෙවි ගැන මහත් ආශාවෙන් කතා කරන්නෝය.
7 ඔවුහු යළි දෙවිගේ සෙවණෙහි සිසිලස ලබනු ඇත.+ ඔවුහු ධාන්‍ය වගා කරන්නෝය. මිදිවැලක් මෙන් දලු ලා වැඩෙන්නෝය.+ ලෙබනොන්හි වයින් ගැන බොහෝදෙනා ඉමහත් ආශාවෙන් කතා කරන්නාක් මෙන් ඔවුහුද තමන්ගේ දෙවි ගැන මහත් ආශාවෙන් කතා කරන්නෝය.