නික්මයාම 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ අතරේ ජීවත් වන විදේශිකයන්ට ඔබ හිංසා පීඩා නොකළ යුතුයි. ඔවුන්ගෙන් අයුතු ප්රයෝජන නොගත යුතුයි.+ මන්ද ඔබත් ඊජිප්තු දේශයේදී විදේශිකයන් ලෙස ජීවත් වූහ.+ හිතෝපදේශ 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පියාට කෲර ලෙස සලකන්නාවූ මවව එළවා දමන්නාවූ පුත්රයෙකු+ ලැජ්ජාසහගතව හැසිරෙන නින්දිත තැනැත්තෙකි.+
21 “ඔබ අතරේ ජීවත් වන විදේශිකයන්ට ඔබ හිංසා පීඩා නොකළ යුතුයි. ඔවුන්ගෙන් අයුතු ප්රයෝජන නොගත යුතුයි.+ මන්ද ඔබත් ඊජිප්තු දේශයේදී විදේශිකයන් ලෙස ජීවත් වූහ.+