2 ලේකම් 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+ ගීතාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+ යෙසායා 43:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+ එසකියෙල් 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම අතීතයේ ඔහු අතින් සිදු වූ වැරදි දේවල් නැවත මතක් කර ඔහුට විරුද්ධව පියවර ගන්නේ නැත.+ ඔහු දැන් යුක්තිගරුක, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා ඔහු සැබවින්ම ජීවත් වනු ඇත.’+
13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+
7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+
25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+
16 මම අතීතයේ ඔහු අතින් සිදු වූ වැරදි දේවල් නැවත මතක් කර ඔහුට විරුද්ධව පියවර ගන්නේ නැත.+ ඔහු දැන් යුක්තිගරුක, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා ඔහු සැබවින්ම ජීවත් වනු ඇත.’+