ලෙවී කතාව 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ නිසා මම ඔබට මෙසේ කීවෙමි.+ “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නහුය. මම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන එම දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කළ මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ ගණන් කතාව 13:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මෝසෙස්ට තොරතුරු දන්වමින් ඔවුහු මෙසේ කීවෝය. “ඔබ අපිට යන්න කියූ දේශයට අපි ගියා. ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අපි මේ පලතුරු ගෙනාවේ ඒ දේශයෙන්.+
24 ඒ නිසා මම ඔබට මෙසේ කීවෙමි.+ “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නහුය. මම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන එම දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කළ මා ඔබේ දෙවි වන යෙහෝවාය.+
27 මෝසෙස්ට තොරතුරු දන්වමින් ඔවුහු මෙසේ කීවෝය. “ඔබ අපිට යන්න කියූ දේශයට අපි ගියා. ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අපි මේ පලතුරු ගෙනාවේ ඒ දේශයෙන්.+