යෙසායා 40:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රන්කරුවෙක් දේවතා රූපයකට+ රන් ආලේප කර+ රිදී මාලවලින් එය සරසයි.+ ක්රියා 17:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.