විලාප ගී 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාගේ+ සෙවණෙහි සිටින අපට+ වෙනත් ජාතීන්ගෙන් කිසිදු විපතක් සිදු නොවෙයි”+ කියා අපි කීවෙමු.එහෙත් අපේ පණ මෙන් සිටි+ ඔහුව උගුලක් අටවා ඔවුහු අල්ලාගත්තෝය.+
20 “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාගේ+ සෙවණෙහි සිටින අපට+ වෙනත් ජාතීන්ගෙන් කිසිදු විපතක් සිදු නොවෙයි”+ කියා අපි කීවෙමු.එහෙත් අපේ පණ මෙන් සිටි+ ඔහුව උගුලක් අටවා ඔවුහු අල්ලාගත්තෝය.+