-
එස්තර් 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 පසුව හාමාන් අහෂ්වේරොෂ් රජු වෙතට ගොස් රජුට මෙසේ කීවේය. “රජතුමනි, එක්තරා ජන කොටසක් ඔබේ රාජධානිය+ පුරා විසිරී සිටිනවා.+ ඔවුන් රාජධානියේ සිටින අන් සෙනඟ හා සම්බන්ධ නොවී වෙනම සෙනඟක් ලෙසයි ජීවත් වෙන්නේ. ඔවුන්ගේ නීති අන් සියලු ජන කොටස්වලට වඩා වෙනස්. ඔවුන් ඔබතුමාගේ නීති පිළිපදිනේ නැහැ.+ එවැනි ජන පිරිසකට ජීවත් වීමට ඉඩහැරීම ඔබතුමාට එතරම් සුදුසු දෙයක් නෙවෙයි.
-