එස්තර් 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එදින රාත්රියේ රජුට නින්ද නොගිය නිසා+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල+ ගෙනෙන ලෙස රජ තම සේවකයන්ට අණ කළේය. එවිට රජුගේ සේවකයෝ එම ලියවිල්ල ගෙනැවිත් රජුට ඇසෙන්න කියෙව්වෝය. දානියෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නෙබුකද්නෙෂර් රජු රජකම් කළ දෙවන අවුරුද්දේදී ඔහු සිහින දුටුවේය.+ ඒ සිහින දැකීමෙන් පසු නින්ද නොයන තරමටම ඔහුගේ සිත කැලඹුණේය.+
6 එදින රාත්රියේ රජුට නින්ද නොගිය නිසා+ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ල+ ගෙනෙන ලෙස රජ තම සේවකයන්ට අණ කළේය. එවිට රජුගේ සේවකයෝ එම ලියවිල්ල ගෙනැවිත් රජුට ඇසෙන්න කියෙව්වෝය.
2 නෙබුකද්නෙෂර් රජු රජකම් කළ දෙවන අවුරුද්දේදී ඔහු සිහින දුටුවේය.+ ඒ සිහින දැකීමෙන් පසු නින්ද නොයන තරමටම ඔහුගේ සිත කැලඹුණේය.+