ගීතාවලිය 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පිරිසිදු සිතක් ඇති, නිර්දෝෂ ජීවිතයක් ගත කරන තැනැත්තාටය.+මාගේ නාමයට අගෞරවයක් ගෙන නොදුන්,+වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.+ ගීතාවලිය 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ නිදොස් බව පෙන්වීමට මම මාගේ දෑත් සෝදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, මම ඔබේ පූජාසනය වටා ඇවිදින්නෙමි.+
4 පිරිසිදු සිතක් ඇති, නිර්දෝෂ ජීවිතයක් ගත කරන තැනැත්තාටය.+මාගේ නාමයට අගෞරවයක් ගෙන නොදුන්,+වංක ලෙස දිවුරුම් නොදුන් තැනැත්තාටය.+