ගීතාවලිය 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+
10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+
3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+