12 මන්ද අපට තිබෙන පොරබැදීම+ ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්රම,+ බලධාරීන්+ සහ ලෝක පාලකයන්ට+ විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත+ සේනාවන්ට විරුද්ධවය.