ගීතාවලිය 50:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “පූජාවක් මාර්ගයෙන් මා සමඟ ගිවිසුමක් ඇති කරගත්,+මාගේ විශ්වාසවන්ත සේවකයන්ව මා වෙතට ගෙනෙන්න.”+ ගීතාවලිය 149:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගෞරවයට පත්ව සිටින විශ්වාසවන්ත සෙනඟෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.තම යහනේ සිට ප්‍රීතියෙන් ගී ගයන්න.+ 2 තිමෝති 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි. එළිදරව් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+ එළිදරව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.” එළිදරව් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යමෙකු වහල්කමට නියම වී ඇත්නම් ඔහු වහල්කමට යනු ඇත.+ යමෙක් අන් අයව කඩුවෙන් මරා දමනවා නම් ඔහුවත් කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ අනුව ශුද්ධ තැනැත්තන්+ අනිවාර්යයෙන්ම විඳදරාගත යුතු අතර+ ඔවුන් ස්ථිර විශ්වාසයකින්ද සිටිය යුතුයි.+
12 අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු සමඟ රජකම් කරන්නෙමු.+ අප ඔහුව ප්‍රතික්ෂේප කළොත්+ ඔහු අපවද ප්‍රතික්ෂේප කරයි.
21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+
10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
10 යමෙකු වහල්කමට නියම වී ඇත්නම් ඔහු වහල්කමට යනු ඇත.+ යමෙක් අන් අයව කඩුවෙන් මරා දමනවා නම් ඔහුවත් කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ අනුව ශුද්ධ තැනැත්තන්+ අනිවාර්යයෙන්ම විඳදරාගත යුතු අතර+ ඔවුන් ස්ථිර විශ්වාසයකින්ද සිටිය යුතුයි.+