24 ඉන්පසු දානියෙල්, බැබිලෝනියේ බුද්ධිමතුන්ව මරා දැමීමට+ රජු පත් කළ තැනැත්තා වන අරියොක්ව+ හමු වීමට ගියේය. දානියෙල් ඔහුට මෙසේ කීවේය. “බැබිලෝනියේ සිටින බුද්ධිමතුන්ගෙන් එක් කෙනෙකුවත් මරන්න එපා. මාව රජු ළඟට රැගෙන යන්න.+ මම ඔහුගේ සිහිනයේ අර්ථය පැහැදිලි කර දෙන්නම්.”