2 කොරින්ති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+
11 අප වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීමෙන් අපට උපකාර කරන්න ඔබටත් හැකිය.+ බොහෝදෙනෙකු දෙවිට මහත් ඕනෑකමින් එසේ යාච්ඤා කරන නිසා අපට දෙවිගේ කරුණාව ලැබී ඇත.+ එමනිසා අප වෙනුවෙන් කළ දේ ගැන දෙවිට ස්තුති කරන්න සියලුදෙනාටම හැකි වේ.+