12 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවයි.+ නමුත් මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු බොහෝ දුක් විඳින බවත්+ කිසි වැදගැම්මකට නැති කෙනෙකු ලෙස ඔහුට සලකන බවත්+ ලියා තිබෙනවා. එසේ ලියා තිබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද?