උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” යෙසායා 53:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+ මාක් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එසේ කවටකම් කළ පසු ඔවුහු දම් පැහැති සළුව ගලවා ඔහුගේම පිට වස්ත්ර ඔහුට අන්දවා ඔහුව කණුවක ඇණ ගැසීම සඳහා ගෙන ගියහ.+ ක්රියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+
15 ඔබ+ සහ ස්ත්රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
10 ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+
20 එසේ කවටකම් කළ පසු ඔවුහු දම් පැහැති සළුව ගලවා ඔහුගේම පිට වස්ත්ර ඔහුට අන්දවා ඔහුව කණුවක ඇණ ගැසීම සඳහා ගෙන ගියහ.+
15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+