9 ඉන්පසු මම මහත් සමූහයක්+ දුටුවෙමි. බලන්න, එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද+ ගෝත්රද ජනයාද+ සියලු භාෂා කතා කරන අයද+ එම සමූහයට අයත් වූහ. සුදු වස්ත්ර පැළඳ සිටි+ ඔවුහු සිංහාසනය ඉදිරියෙහිත්+ බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය. ඔවුන් අත තාල ගස්වල අතු+ තිබිණ.