දානියෙල් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක් මෙන්ද+ මුහුණ විදුලිය මෙන්ද+ ඇස් ගිනිදලු මෙන්ද විය.+ ඔහුගේ අත පය දිලිසෙන තඹ මෙන්ද+ කටහඬ ජන සමූහයකගෙන් නික්මෙන හඬ මෙන්ද විය. දානියෙල් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ පෙනුම ඇති කෙනෙක් ඇවිත් මගේ තොල් ස්පර්ශ කළේය.+ ඉන්පසු මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කර මම මෙසේ කීවෙමි.+ “මාගේ ස්වාමීනි,+ දර්ශනය නිසා මම හොඳටම භය වී ගැහෙන්න පටන්ගත්තා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියා.+
6 ඔහුගේ ශරීරය ක්‍රිසොලයිට් මැණිකක් මෙන්ද+ මුහුණ විදුලිය මෙන්ද+ ඇස් ගිනිදලු මෙන්ද විය.+ ඔහුගේ අත පය දිලිසෙන තඹ මෙන්ද+ කටහඬ ජන සමූහයකගෙන් නික්මෙන හඬ මෙන්ද විය.
16 එවිට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ පෙනුම ඇති කෙනෙක් ඇවිත් මගේ තොල් ස්පර්ශ කළේය.+ ඉන්පසු මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කර මම මෙසේ කීවෙමි.+ “මාගේ ස්වාමීනි,+ දර්ශනය නිසා මම හොඳටම භය වී ගැහෙන්න පටන්ගත්තා. මගේ ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියා.+