දානියෙල් 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එබැවින් ඔහු මා සිටි තැනට ආවේය. එවිට මම බොහෝ සෙයින් භය වී බිම ඇද වැටුණෙමි. එහෙත් ඔහු මට මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රය,+ දර්ශනයේ ඉටු වීම අවසාන කාලයේදී සිදු වන බව+ තේරුම්ගන්න.”+ දානියෙල් 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මා මෙතැනට ආවේ අන්තිම දවස්වලදී+ ඔබේ සෙනඟට+ සිදු වන දේ ඔබට තේරුම් කර දෙන පිණිසයි. මන්ද මේ දර්ශනය+ අනාගතය පිළිබඳවය.”+
17 එබැවින් ඔහු මා සිටි තැනට ආවේය. එවිට මම බොහෝ සෙයින් භය වී බිම ඇද වැටුණෙමි. එහෙත් ඔහු මට මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රය,+ දර්ශනයේ ඉටු වීම අවසාන කාලයේදී සිදු වන බව+ තේරුම්ගන්න.”+
14 මා මෙතැනට ආවේ අන්තිම දවස්වලදී+ ඔබේ සෙනඟට+ සිදු වන දේ ඔබට තේරුම් කර දෙන පිණිසයි. මන්ද මේ දර්ශනය+ අනාගතය පිළිබඳවය.”+