දානියෙල් 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඉන්පසු තවත් මෘගයෙකු මතු වෙනවා මම දුටුවෙමි. ඌ දිවියෙකු මෙනි.+ උගේ පිටේ පක්ෂියෙකුගේ පියාපත් හතරක් තිබිණ. ඌට හිස් හතරක්ද තිබිණ.+ පාලන බලය උගේ අතට භාර දෙනු ලැබුවේය. දානියෙල් 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම බලාගෙන සිටියදී බස්නාහිර දෙසින් එළුවෙකු+ එනවා දුටුවෙමි. උගේ ඇස් දෙක අතරේ විශාල අඟක් තිබිණ.+ ඌ අඩිය බිම නොගෑවෙන තරම් මහත් වේගයකින් දුවගෙන ආවේය. ඌ මුළු පොළොව පුරාම දිව්වේය.
6 “ඉන්පසු තවත් මෘගයෙකු මතු වෙනවා මම දුටුවෙමි. ඌ දිවියෙකු මෙනි.+ උගේ පිටේ පක්ෂියෙකුගේ පියාපත් හතරක් තිබිණ. ඌට හිස් හතරක්ද තිබිණ.+ පාලන බලය උගේ අතට භාර දෙනු ලැබුවේය.
5 මම බලාගෙන සිටියදී බස්නාහිර දෙසින් එළුවෙකු+ එනවා දුටුවෙමි. උගේ ඇස් දෙක අතරේ විශාල අඟක් තිබිණ.+ ඌ අඩිය බිම නොගෑවෙන තරම් මහත් වේගයකින් දුවගෙන ආවේය. ඌ මුළු පොළොව පුරාම දිව්වේය.