දානියෙල් 2:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ කන්දෙන් ගැලවී ඇවිත් රූපයේ තිබුණු යකඩද තඹද මැටිද රිදීද රන්ද සුනුවිසුනු කර දමනවා ඔබ දුටු ලෙසම ඒ රාජ්‍යයන්ටත් සිදු වෙයි.+ මෙලෙස ශ්‍රේෂ්ඨ දෙවි+ මතු දවස්වලදී සිදු වීමට නියමිත දේ ඔබට දැනුම් දී තිබේ.+ සිහිනය සැබෑ වන බව ස්ථිරයි. එහි අර්ථයද නිවැරදියි.”+ දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+ දානියෙල් 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘රාජ්‍යයද බලයද පොළොවේ තිබූ සියලු රාජ්‍යයන්ට හිමිව තිබූ ගෞරවයද අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට දෙනු ලබන්නේය.+ ඔවුන්ගේ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයකි.+ සියලු පාලකයෝ පවා ඔවුන්ට කීකරු වී සේවය කරන්නෝය.’+ එළිදරව් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇය බිහි කළේ පුතෙකුය.+ ඔහු යකඩ දණ්ඩකින්+ සියලු ජාතීන්ව පාලනය කිරීමට නියමිත කෙනෙකි. ඇගේ දරුවා දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබීය.+
45 මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ කන්දෙන් ගැලවී ඇවිත් රූපයේ තිබුණු යකඩද තඹද මැටිද රිදීද රන්ද සුනුවිසුනු කර දමනවා ඔබ දුටු ලෙසම ඒ රාජ්‍යයන්ටත් සිදු වෙයි.+ මෙලෙස ශ්‍රේෂ්ඨ දෙවි+ මතු දවස්වලදී සිදු වීමට නියමිත දේ ඔබට දැනුම් දී තිබේ.+ සිහිනය සැබෑ වන බව ස්ථිරයි. එහි අර්ථයද නිවැරදියි.”+
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
27 “‘රාජ්‍යයද බලයද පොළොවේ තිබූ සියලු රාජ්‍යයන්ට හිමිව තිබූ ගෞරවයද අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට දෙනු ලබන්නේය.+ ඔවුන්ගේ රාජ්‍යය සදහටම පවතින රාජ්‍යයකි.+ සියලු පාලකයෝ පවා ඔවුන්ට කීකරු වී සේවය කරන්නෝය.’+
5 ඇය බිහි කළේ පුතෙකුය.+ ඔහු යකඩ දණ්ඩකින්+ සියලු ජාතීන්ව පාලනය කිරීමට නියමිත කෙනෙකි. ඇගේ දරුවා දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබීය.+