14 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පවසන්නේය. “බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සේවය කරන පිණිස මම මේ සියලු ජාතීන්ගේ ගෙල මත යකඩින් තැනූ වියගහක් තබන්නෙමි.+ අනිවාර්යයෙන්ම ඔහුට සේවය කිරීමට ඔවුන්ට සිදු වනු ඇත.+ වනසතුන්ව පවා මම ඔහුට භාර දෙන්නෙමි.”’”+