යෙසායා 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙරුසලමේ වැසියෙනි, යූදාහි ජනයෙනි, දැන් මා දෙසත් මගේ මිදිවත්ත දෙසත් බලා විනිශ්චය කරන්න.+ හොෂෙයා 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “එෆ්රායිම්, මා ඔබව කෙසේ අත්හරින්නද?+ ඊශ්රායෙල්, මා ඔබව සතුරන් අතට කෙසේ භාර දෙන්නද?+ අද්මා නගරයටත්+ ෂෙබොයිම් නගරයටත් සිදු කළ දේ මා ඔබට කරන්නේ කෙසේද?+ මගේ අදහස මම වෙනස් කළෙමි.+ මගේ සිත උණු වූ නිසා මම ඔබට අනුකම්පා කරන්න පටන්ගත්තෙමි.
8 “එෆ්රායිම්, මා ඔබව කෙසේ අත්හරින්නද?+ ඊශ්රායෙල්, මා ඔබව සතුරන් අතට කෙසේ භාර දෙන්නද?+ අද්මා නගරයටත්+ ෂෙබොයිම් නගරයටත් සිදු කළ දේ මා ඔබට කරන්නේ කෙසේද?+ මගේ අදහස මම වෙනස් කළෙමි.+ මගේ සිත උණු වූ නිසා මම ඔබට අනුකම්පා කරන්න පටන්ගත්තෙමි.