යෙසායා 48:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නමුත් ඔබට කොපමණ කීවත් ඔබ ඇසුවේ නැත.+ ඔබ මේ කිසිවක් තේරුම්ගත්තේ නැත. ඔබේ කන් ඔබ වසාගෙන සිටින්නහුය. අතීතයේ සිටම ඔබ ක්‍රියා කළේ එලෙසයි. ඔබ අද වන තුරුම ද්‍රෝහිව කටයුතු කර තිබේ.+ ඔබ ‘මව්කුසේ පටන්ම කැරලිගසන්නෙක්’ යයි කියනු ලබන්නේ ඒ නිසාය.+
8 “නමුත් ඔබට කොපමණ කීවත් ඔබ ඇසුවේ නැත.+ ඔබ මේ කිසිවක් තේරුම්ගත්තේ නැත. ඔබේ කන් ඔබ වසාගෙන සිටින්නහුය. අතීතයේ සිටම ඔබ ක්‍රියා කළේ එලෙසයි. ඔබ අද වන තුරුම ද්‍රෝහිව කටයුතු කර තිබේ.+ ඔබ ‘මව්කුසේ පටන්ම කැරලිගසන්නෙක්’ යයි කියනු ලබන්නේ ඒ නිසාය.+