හොෂෙයා 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු සැබෑ නමස්කාරයට නැවත හැරී ආවේ නැත.+ ඔවුන් පටිය ළිහිල් වූ දුන්නක් හා සමානය.+ ඔවුන්ගේ අපහාසාත්මක කතා නිසා ඔවුන්ගේ පාලකයෝ කඩුවෙන් මැරුම් කනු ඇත.+ ඔවුන්ට ඊජිප්තු දේශයේදී අත් විඳින්න සිදු වන නින්දාව එයයි.’”+ හොෂෙයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු තෑගි වශයෙන් මට පූජා ඔප්පු කර+ ඒවායින් කන්නෝය. නමුත් යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ පූජා පිළිකුල් කරන්නෙමි.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරමින් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ ඔවුහු නැවතත් ඊජිප්තුවට ගියෝය.+
16 ඔවුහු සැබෑ නමස්කාරයට නැවත හැරී ආවේ නැත.+ ඔවුන් පටිය ළිහිල් වූ දුන්නක් හා සමානය.+ ඔවුන්ගේ අපහාසාත්මක කතා නිසා ඔවුන්ගේ පාලකයෝ කඩුවෙන් මැරුම් කනු ඇත.+ ඔවුන්ට ඊජිප්තු දේශයේදී අත් විඳින්න සිදු වන නින්දාව එයයි.’”+
13 ඔවුහු තෑගි වශයෙන් මට පූජා ඔප්පු කර+ ඒවායින් කන්නෝය. නමුත් යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ පූජා පිළිකුල් කරන්නෙමි.+ දැන් මම ඔවුන්ගේ පාප සිහි කරමින් ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ ඔවුහු නැවතත් ඊජිප්තුවට ගියෝය.+