1 රාජාවලිය 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය. යෙරෙමියා 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යූදා වැසියෙනි, ඔබට හිමි නගරවල් ප්රමාණයටම ඔබට දෙවිවරු ඇත.+ යෙරුසලමේ තිබෙන වීථි ප්රමාණයටම පිළිකුල්සහගත බාල් දෙවියාට+ සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා තැනූ පූජාසන ඇත.+
31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.
13 යූදා වැසියෙනි, ඔබට හිමි නගරවල් ප්රමාණයටම ඔබට දෙවිවරු ඇත.+ යෙරුසලමේ තිබෙන වීථි ප්රමාණයටම පිළිකුල්සහගත බාල් දෙවියාට+ සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා තැනූ පූජාසන ඇත.+