ආමොස් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘ඊශ්රායෙල් ජනයෙනි, බෙතෙල් නගරයට ඇවිත් දූෂිත ක්රියාවල නියැලෙන්න.+ ගිල්ගාල් නගරයටත් ගොස් ඇති තරම් දූෂිත ක්රියාවල නියැලෙන්න.+ සෑම උදෑසනකම ඔබේ පූජා රැගෙන එන්න. තුන්වනදා දසයෙන් කොටස් ගෙනෙන්න.+
4 “‘ඊශ්රායෙල් ජනයෙනි, බෙතෙල් නගරයට ඇවිත් දූෂිත ක්රියාවල නියැලෙන්න.+ ගිල්ගාල් නගරයටත් ගොස් ඇති තරම් දූෂිත ක්රියාවල නියැලෙන්න.+ සෑම උදෑසනකම ඔබේ පූජා රැගෙන එන්න. තුන්වනදා දසයෙන් කොටස් ගෙනෙන්න.+