2 සාමුවෙල් 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හූෂයි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ හොඳින්ම දන්නවා ඔබේ පියාත් ඔහු සමඟ ඉන්න අයත් කොච්චර බලවත්ද කියලා.+ අනික ඔවුන් ඉන්නේ හරියට පැටව් නැති වුණ වැලහින්නියක් වගෙයි.+ ඔබේ පියා ගොඩක් දක්ෂ සටන්කරුවෙක්+ කියලත් අමතක කරන්න එපා. ඔහු අද රෑ සෙනඟ සමඟ ඉන්න එකක් නැහැ. හිතෝපදේශ 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෝඩ ලෙස හැසිරෙන අඥානයෙකුව+ මුණගැසීමට වඩා පැටවුන් නැති වූ වැලහින්නියකව හමු වීම යහපත්ය.+
8 හූෂයි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ හොඳින්ම දන්නවා ඔබේ පියාත් ඔහු සමඟ ඉන්න අයත් කොච්චර බලවත්ද කියලා.+ අනික ඔවුන් ඉන්නේ හරියට පැටව් නැති වුණ වැලහින්නියක් වගෙයි.+ ඔබේ පියා ගොඩක් දක්ෂ සටන්කරුවෙක්+ කියලත් අමතක කරන්න එපා. ඔහු අද රෑ සෙනඟ සමඟ ඉන්න එකක් නැහැ.