යෙරෙමියා 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.” යෙරෙමියා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘අස්වැන්න නෙළන කාලයේදී මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඒ කාලයේදී මිදිවැලේ පලදාවවත්+ අත්තික්කා ගසේ අත්තික්කා ගෙඩිවත් නොතිබෙයි. අතු ඉති සියල්ල වියළී යයි. මා ඔවුන්ට දුන් සියල්ල ඔවුන්ට අහිමි වෙයි.’”
17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”
13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘අස්වැන්න නෙළන කාලයේදී මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඒ කාලයේදී මිදිවැලේ පලදාවවත්+ අත්තික්කා ගසේ අත්තික්කා ගෙඩිවත් නොතිබෙයි. අතු ඉති සියල්ල වියළී යයි. මා ඔවුන්ට දුන් සියල්ල ඔවුන්ට අහිමි වෙයි.’”