2 ඒ දවස වලාකුළුවලින් වැසුණු අඳුරු දවසකි.+ හිමිදිරියේ කඳු මත පැතිර යන අඳුරු වලාවක් මෙන් ඒ දවසේද ඝන අන්ධකාරය දසත පැතිර යන්නේය.+
“මින් පෙර කිසි දිනක නොසිටියාවූ යළි කිසි දිනක නොසිටින්නාවූ,+ ගණන් කිරීමට නොහැකි තරම් විශාල වූ බලවත් සේනාවක්+ එදින දක්නට ලැබෙයි.