එසකියෙල් 34:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “‘“මම ඔවුන්ට සරුසාර වතුපිටි දෙන්නෙමි. එසේ කරන්නේ ඔවුන් කීර්ති නාමයක් ලබාගන්නා පිණිසය.+ ඔවුහු තවදුරටත් සාගතයකින් පීඩා විඳින්නේවත්+ ජාතීන් අතින් අවමානයට ලක් වන්නේවත් නැත.+ එසකියෙල් 36:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ‘ඔබ ගැන අවමන්සහගත දේවල් පැවසීමට මම ජාතීන්ට තවදුරටත් ඉඩ නොදෙන්නෙමි.+ මින් මතු ජනයාගේ නින්දා අපහාසවලට ඔබ ලක් වන්නේ නැත.+ ඔබ තුළ වෙසෙන ජාතීන්ව නැවත කිසිදා යටත් කරගන්න කිසිවෙකුට හැකි වන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
29 “‘“මම ඔවුන්ට සරුසාර වතුපිටි දෙන්නෙමි. එසේ කරන්නේ ඔවුන් කීර්ති නාමයක් ලබාගන්නා පිණිසය.+ ඔවුහු තවදුරටත් සාගතයකින් පීඩා විඳින්නේවත්+ ජාතීන් අතින් අවමානයට ලක් වන්නේවත් නැත.+
15 ‘ඔබ ගැන අවමන්සහගත දේවල් පැවසීමට මම ජාතීන්ට තවදුරටත් ඉඩ නොදෙන්නෙමි.+ මින් මතු ජනයාගේ නින්දා අපහාසවලට ඔබ ලක් වන්නේ නැත.+ ඔබ තුළ වෙසෙන ජාතීන්ව නැවත කිසිදා යටත් කරගන්න කිසිවෙකුට හැකි වන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”