21 පූජාවෙන් නැඟී ආ සුවඳ යෙහෝවා දෙවිට ප්රසන්න විය.+ එබැවින් යෙහෝවා දෙවි මෙසේ සිතුවේය.+ “මිනිසාගේ ක්රියා නිසා මම නැවත කිසිදා භූමියට ශාප නොකරන්නෙමි.+ මන්ද කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම+ යොමු වී තිබේ.+ මම මේ වතාවේදී ජීවත් වන සියල්ලන්ව විනාශ කළ නමුත් නැවත කිසිදා එසේ නොකරන්නෙමි.+