-
එසකියෙල් 20:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “‘“එහෙත් ඔවුහු මට විරුද්ධව කැරලිගසන්න පටන්ගත් නිසා+ මට සවන් දෙන්න කැමති වූයේ නැත. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් තමන් ඉදිරියේ තබා තිබූ පිළිකුල්සහගත දේවල් අහක දැමුවේ නැත. ඔවුහු ඊජිප්තුවරුන්ගේ පිළිකුල්සහගත රූපද ඉවත නොදැමුවෝය.+ එබැවින් ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදීම මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්රකාශ කර ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට මම සිතුවෙමි.+
-