යෙරෙමියා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු යෙහෝවා දෙවි මාගෙන් මෙසේ ඇසුවේය. “යෙරෙමියා, ඔබට පෙනෙන්නේ කුමක්ද?” මමද, “ආමන්ඩ්* ගසක රිකිල්ලක් මට පෙනේ” කියා පිළිතුරු දුන්නෙමි.
11 ඉන්පසු යෙහෝවා දෙවි මාගෙන් මෙසේ ඇසුවේය. “යෙරෙමියා, ඔබට පෙනෙන්නේ කුමක්ද?” මමද, “ආමන්ඩ්* ගසක රිකිල්ලක් මට පෙනේ” කියා පිළිතුරු දුන්නෙමි.