එසකියෙල් 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඒදොම්වරු යූදා වැසියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ගෙන් පළිගත්තෝය. ඔවුහු නොනැවතීම ඔවුන්ට විරුද්ධව බරපතළ වැරදි කළෝය.+
12 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඒදොම්වරු යූදා වැසියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ගෙන් පළිගත්තෝය. ඔවුහු නොනැවතීම ඔවුන්ට විරුද්ධව බරපතළ වැරදි කළෝය.+