යොෂුවා 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+ 1 රාජාවලිය 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මෙසේ යෙරොබොවම් රජ ජනයාව පාපයට පෙලඹුවේය.+ ජනයා වස්සාට නමස්කාර කිරීමට දාන් දක්වා ගියෝය. හොෂෙයා 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සමාරියේ ජනයෙනි, ඔබ සාදාගත් වස්සාව මට පිළිකුලකි.+ මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොපමණ කලක් ගත වෙයිද?+ හොෂෙයා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බෙත්-ආවෙන්හි වසු රූපය+ සතුරෝ පැහැරගන්නෝය.+ එයට කුමක් සිදු වේවිදැයි සිතමින් සමාරියේ වැසියෝ භය වන්නෝය. ඊට නමස්කාර කරමින් එහි තේජස ගැන මහත් ආඩම්බරයෙන් සිටි පූජකයන්ටත් ජනයාටත් ඒ ගැන හඬා වැලපෙන්න සිදු වනු ඇත.
7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+
5 සමාරියේ ජනයෙනි, ඔබ සාදාගත් වස්සාව මට පිළිකුලකි.+ මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොපමණ කලක් ගත වෙයිද?+
5 බෙත්-ආවෙන්හි වසු රූපය+ සතුරෝ පැහැරගන්නෝය.+ එයට කුමක් සිදු වේවිදැයි සිතමින් සමාරියේ වැසියෝ භය වන්නෝය. ඊට නමස්කාර කරමින් එහි තේජස ගැන මහත් ආඩම්බරයෙන් සිටි පූජකයන්ටත් ජනයාටත් ඒ ගැන හඬා වැලපෙන්න සිදු වනු ඇත.