2 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා පාලනය කළ පහළොස්වන අවුරුද්දේදී ඊශ්රායෙල්හි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම්+ රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු හතළිස්එකක් පාලනය කළේය. ආමොස් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ කාලයේදී බෙතෙල් නගරයේ+ සේවය කළ පූජක අමෂියා, ඊශ්රායෙල්හි රජු වූ යෙරොබොවම්ට+ මෙසේ දන්වා යැවීය. “ආමොස් ඊශ්රායෙල් සෙනඟ අතරට පැමිණ ඔබට විරුද්ධව කුමන්ත්රණය කරන්නේය.+ ඔහු පවසන දේ ජනයාට දරාගත නොහැක.+
23 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා පාලනය කළ පහළොස්වන අවුරුද්දේදී ඊශ්රායෙල්හි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම්+ රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු හතළිස්එකක් පාලනය කළේය.
10 ඒ කාලයේදී බෙතෙල් නගරයේ+ සේවය කළ පූජක අමෂියා, ඊශ්රායෙල්හි රජු වූ යෙරොබොවම්ට+ මෙසේ දන්වා යැවීය. “ආමොස් ඊශ්රායෙල් සෙනඟ අතරට පැමිණ ඔබට විරුද්ධව කුමන්ත්රණය කරන්නේය.+ ඔහු පවසන දේ ජනයාට දරාගත නොහැක.+