යෙරෙමියා 48:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මෝවබ්ගේ පුරාජේරුව ගැන අපට ආරංචි විය.+ ඔහු ඉතා උඩඟුය. ඔහුගේ තේජස ගැන ඔහු ඉතා ආඩම්බරයෙන් කතා කරන්නේය. ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින්නේය.”+ එසකියෙල් 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත. ශෙපනියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මාගේ සෙනඟට මෝවබ්වරු නින්දා කරන ආකාරයත්+ අම්මොන්වරු අපහාසාත්මකව කතා කරන ආකාරයත් මට ඇසුණි.+ මාගේ සෙනඟගේ දේශයට කරන්න යන දේ ගැන ඔවුහු උදම් අනති.”
29 “මෝවබ්ගේ පුරාජේරුව ගැන අපට ආරංචි විය.+ ඔහු ඉතා උඩඟුය. ඔහුගේ තේජස ගැන ඔහු ඉතා ආඩම්බරයෙන් කතා කරන්නේය. ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින්නේය.”+
8 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත.
8 “මාගේ සෙනඟට මෝවබ්වරු නින්දා කරන ආකාරයත්+ අම්මොන්වරු අපහාසාත්මකව කතා කරන ආකාරයත් මට ඇසුණි.+ මාගේ සෙනඟගේ දේශයට කරන්න යන දේ ගැන ඔවුහු උදම් අනති.”