19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි. විපත්ති කාලයේදී මට පලා ගොස් සැඟවී සිටිය හැක්කේ ඔබ ළඟයි.+ පොළොවේ ඈත කෙළවරේ සිට ජාතීහු ඔබ වෙතට පැමිණ+ මෙසේ පවසනු ඇත. “අපේ මුතුන්මිත්තන්ගේ උරුමය වූයේ කිසිම වැඩකට නැති,+ නිෂ්ඵල, බොරු දෙවිවරුන්ට කළ නමස්කාරයයි.”+