2 රාජාවලිය 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය. ගීතාවලිය 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+
5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+