ගීතාවලිය 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ ධර්මිෂ්ඨකම ඔබ සෑදූ උස් කඳු මෙනි.+ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය මෙනි.+යෙහෝවා දෙවියනි, ඔබ මිනිසුන්ව හා සතුන්ව ආරක්ෂා කරන්නෙහිය.+ ගීතාවලිය 145:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය.+තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.+
6 ඔබේ ධර්මිෂ්ඨකම ඔබ සෑදූ උස් කඳු මෙනි.+ඔබේ විනිශ්චයන් ගැඹුරු ජලය මෙනි.+යෙහෝවා දෙවියනි, ඔබ මිනිසුන්ව හා සතුන්ව ආරක්ෂා කරන්නෙහිය.+