2 රාජාවලිය 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ආහස් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය. නමුත් ඔහු යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළ ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මෙන් ක්රියා කළේ නැත.+ 2 ලේකම් 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ආහස්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය.+ නමුත් ඔහු යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළ තම මුතුන්මිත්තා වූ දාවිත් මෙන් ක්රියා කළේ නැත.+ යෙසායා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+ හොෂෙයා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යෙහෝවා දෙවි+ බෙයේරීගේ පුත් හොෂෙයා+ ලවා අනාවැකි කියන්න පටන්ගත්තේය. හොෂෙයා අනාවැකි කීවේ යූදාහි රජකම් කළ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යන රජවරුන්ගේ පාලන සමයේදීය.+ ඒ කාලයේ ඊශ්රායෙල්හි රජකම් කළේ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්ය.+
2 ආහස් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය. නමුත් ඔහු යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළ ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මෙන් ක්රියා කළේ නැත.+
28 ආහස්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය.+ නමුත් ඔහු යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළ තම මුතුන්මිත්තා වූ දාවිත් මෙන් ක්රියා කළේ නැත.+
7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+
1 යෙහෝවා දෙවි+ බෙයේරීගේ පුත් හොෂෙයා+ ලවා අනාවැකි කියන්න පටන්ගත්තේය. හොෂෙයා අනාවැකි කීවේ යූදාහි රජකම් කළ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යන රජවරුන්ගේ පාලන සමයේදීය.+ ඒ කාලයේ ඊශ්රායෙල්හි රජකම් කළේ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්ය.+