-
යෙරෙමියා 26:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 “යූදාහි රජු වූ හෙසකියා පාලනය කළ කාලයේදී+ මොරෂෙත් නගරයේ විසූ+ මීකා+ පැමිණ යූදාහි සෙනඟට මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙතක් හාන්නාක් මෙන් සියොන් නාස්ති කරනු ලබන්නේය.+ යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් බවට පත් වන්නේය.”’+
-