1 රාජාවලිය 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යූදා+ සහ ඊශ්රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+ සෙකරියා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී ඔබ ඔබේ මිත්රයන්ට ආරාධනා කර, ඔවුන් සමඟ මිදිවැල් හා අත්තික්කා ගස් යට සුව සේ කල් ගෙවනු ඇත.’”+
25 යූදා+ සහ ඊශ්රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+
10 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී ඔබ ඔබේ මිත්රයන්ට ආරාධනා කර, ඔවුන් සමඟ මිදිවැල් හා අත්තික්කා ගස් යට සුව සේ කල් ගෙවනු ඇත.’”+