මතෙව් 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “අද රාත්රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා. මතෙව් 26:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+ මතෙව් 27:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුහු ඔහුට කෙළ ගසා+ ඔහුගේ අතේ තිබූ බට දණ්ඩ ගෙන ඔහුගේ හිසට පහර දෙන්න පටන්ගත්හ. මාක් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ සැමදෙනාම මාව අත්හැර යයි. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි.+ එවිට බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා. යොහන් 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය. යොහන් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු ඔහු ළඟට ඇවිත්, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා” කියා පවසමින් ඔහුගේ කම්මුලට පහර දුන්හ.+
31 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “අද රාත්රියේ මට සිදු වන දේ නිසා ඔබ සැමදෙනාම මාව අත්හැර යනවා. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා.
67 එවිට ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගසා,+ තම අත් මිටමොළවමින් ඔහුට පහර දුන්හ.+ අන් අය ඔහුගේ කම්මුලට පහර දෙමින්,+
27 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ සැමදෙනාම මාව අත්හැර යයි. මන්ද ‘මම එඬේරාට පහර දෙන්නෙමි.+ එවිට බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත’+ කියා ලියා තිබෙනවා.
22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.
3 ඉන්පසු ඔවුහු ඔහු ළඟට ඇවිත්, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා” කියා පවසමින් ඔහුගේ කම්මුලට පහර දුන්හ.+