යෙසායා 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ නිසා යෙහෝවා දෙවි වන මම මහ ගඟෙහි+ ජල සමූහය ඔවුන්ට විරුද්ධව ගෙනෙන්නෙමි.+ ඇසිරියාවේ රජ+ මුළු මහත් තේජස+ සමඟින් පැමිණ සැඩ ජල පහරක් සේ දේශය සම්පූර්ණයෙන්ම යටපත් කරයි.
7 ඒ නිසා යෙහෝවා දෙවි වන මම මහ ගඟෙහි+ ජල සමූහය ඔවුන්ට විරුද්ධව ගෙනෙන්නෙමි.+ ඇසිරියාවේ රජ+ මුළු මහත් තේජස+ සමඟින් පැමිණ සැඩ ජල පහරක් සේ දේශය සම්පූර්ණයෙන්ම යටපත් කරයි.