31 රෝගාතුරව කෙඳිරිගාන ස්ත්රියකගේ හඬක් මට ඇසේ. ඒ හඬ තම කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්රියක වේදනාවෙන් නඟන හඬට සමානය.+ ඒ හඬ සියොන් දියණිය තම පණකෙන්ද රැකගන්න අමාරුවෙන් හුස්ම ගන්නා හඬයි. ඇය තම දෑත් දිගු කරමින්,+ “අනේ මට සිදු වුණ දේ බලන්න! මාව මරා දමන්න සොයන අයගෙන් මට කිසි ගැලවීමක් නැහැ”+ කියා කියන්නීය.